Saturday, November 15, 2014

ලෝකයේ වැඩියෙන්ම විකිණෙන කාර් මෙන්න

by Api Nodanna Live  |  in World News at  7:51 AM

මේ දවස්වල අපේ රටේ ජනප්‍රිය මාතෘකාවක් තමයි වාහන මිල පහළ යාම. ඒ වගේ කාලෙක ලෝකෙ වැඩියෙන්ම අළෙවි වන මෝටර් රථ ගැන දැනගන්න ඔබත් කැමති ඇතිනෙ. ලෝකේ වැඩියෙන්ම අළෙවි වෙන මෝටර් රථ දහය Forbes සඟරාව මෙසේ නම් කරල තිබෙනව. ඒ අතරෙ ඔබ භාවිත කරන මෝටර් රථයත් තියෙනව වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබේ සිහින රථය එතන තියෙන්නත් පුළුවන්.
 
01 Toyota Corolla
 
01
 
02  Hyundai Elantra
 
02
 
03 Wuling Sunshine
 
03
 
04 Ford Focus
 
04
 
05 Kia Rio
 
05
 
06 Ford Fiesta
 
06
 
07 Volkswagen Jetta
 
07
 
08 Toyota Camry
 
08
 
09 Chevrolet Cruze
 
09
 
10 Volkswagen Golf
 
10  

0 comments:

Proudly Powered by Blogger.