Saturday, November 15, 2014

පොදු අපේක්‍ෂයා කරූ ජයසූරිය නම් එයා පරද්දන්න මට පුළුවනි..

by Api Nodanna Live  |  in Sri Lanka at  8:31 AM

ජනාධිපතිවරණයේදී විපක්‍ෂයේ පොදු අපේක්‍ෂකයා වන්නේ කරූ ජයසූරිය නම් ඔහු පරාජය කරන්න තමන්ටද හැකි බව පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී උපේක්‍ෂා ස්වර්ණමාලී මහත්මිය පවසයි.
කරූ ජයසූරිය පැරදවීම සඳහා තමන් සූදානම් බවද ඇය කියා සිටී.
පසුගිය මහ මැතිවරණයෙන් එක්සත් ජාතික පක්‍ෂයෙන් තරඟ වැද තමන් මනාප 81350ක් ලබා ගනිද්දී කරූ ලබා ගත්තේ මනාප 60310ක් යයිද ඇය සිහිපත් කරයි.

0 comments:

Proudly Powered by Blogger.