Saturday, November 15, 2014

විපක්‍ෂයේ ජනාධිපතිවරණ පොදු අපේක්‍ෂකයා රත්නසිරි..?

by Api Nodanna Live  |  in Sri Lanka at  8:33 AM

එළැඹෙන ජනාධිපතිවරණයේදී විපක්‍ෂයේ පොදු අපේක්‍ෂකයා ලෙස යෝජනා වී ඇති නම් ලයිස්තුවට හිටපු අගමැති රත්නසිරි වික‍්‍රමනායකගේ නමද යෝජනා වී තිබේ.
වික‍්‍රමනායක මහතා පසුගියදා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩානායක කුමාරතුංග මහත්මිය සමඟද සාකච්චා පැවැත් වූ බවට වාර්තා පල විය.
හිටපු අගමැතිවරයා මේ දිනවල දේශපාලන ක්‍ෂෙත‍්‍රයේ ගත කරමින් සිටින්නේ දැඩි නිහඬ පිලිවෙතකි.

0 comments:

Proudly Powered by Blogger.