බීමත් සැමියාට මුදල් යැවීමට වෙහෙසෙන ලංකාවේ ගෘහ සේවිකාවක් (වීඩියෝ) 21+
by Api Nodanna Live | 
in
Sri Lanka
at 3:17 AM
මැද
පෙරදිග රටවල ගෘහ සේවිකාවන්ට වධ බන්ධන පැමිණවීම ඇතුළු ඔවුන් මුහුණ දෙන
දුෂ්කරතා පිළිබඳව කාලයෙන් කාලයට මාධ්‍ය තුලින් පළවේ. තත්වය එසේ තිබියදී
අන්තර්ජාලය ඔස්සේ පසුගියදා හුවමාරු වූ වීඩියෝවකින් පෙන්නුම් කරනු ලැබුවේ
බීමත් සැමියාට මුදල් යැවීම සඳහා කාන්තාවක වෙහෙසන ආකාරයයි.
දුක් මහන්සි වී උපයන මුදලින් ලංකාවේ වෙසෙන ඇගේ සැමියා විනෝද වන අතරේ
මැදපෙරදි රටක සිට පවුලේ දියුණුවට මුදල් එවීමට ඇය උත්සාහ කරන ආකාරය පහත ඇති
සංස්කරණය කළ වීඩියෝවෙන් දැක්වේ.
සංස්කරණය නොකල වීඩියෝවෙ
0 comments: