ඉන්දියාවේ උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ පොලිස් නිලධාරියෙකු විසින් සංස්කෘතික සංදර්ශනයකදී සිදුකරන ලද සිද්ධියක් පිළිබඳව එරට දේශපාලන නායකයින්ගේ දැඩි අප්‍රසාදය පළ වී තිබෙනවා.
බීමතින් සිටි අදාළ පොලිස් නිලධාරිවරයා එම සංදර්ශනය අතරතුර එක්තරා තරුණියකට රංගනයක් ඉදිරිපත් කරන ලෙස බල කරන වීඩියෝ පටයක් මාධ්‍ය වෙත නිකුත් වී තිබුණා.
ඔහු සිය ගිනි අවිය පෙන්වා තර්ජනය කර ඇය දෙසට මුදල් නෝට්ටු විසි කරන ආකාරය එම වීඩියෝ පටයේන් දර්ශනය වෙයි.
0 comments: