Thursday, November 13, 2014

ශ‍්‍රී ලංකා කණ්ඩායමට ලැජ්ජාවේ පණ ගිය රෝහිත් ෂර්මාගේ ප‍්‍රචණ්ඩ ප‍්‍රහාරය මෙන්න [Video]

by Api Nodanna Live  |  in Video at  10:11 PM

ඉන්දීය ආරම්භක පිතිකරු රෝහිත් ෂර්මා විසින් ඊයේ ශ‍්‍රී ලංකා පිලට එරෙහිව ප‍්‍රචණ්ඩ ප‍්‍රහාරයක් එල්ල කරමින් ලකුණු 264ක් ලබා ගත්තේය.
එය ලෝක ක‍්‍රිකට් ඉතිහාසයේ පිතිකරුවෙකු විසින් එක්දින තරඟයකදී ලබා ගත් වැඩිම ලකුණු ප‍්‍රමාණයයි.
ෂර්මාගේ එම ඉනිමට හතරේ පහර 33ක් හා හයේ පහර නවයක් ඇතුලත් විය.

0 comments:

Proudly Powered by Blogger.