Monday, November 17, 2014

මාලකට සෙනසුරු තදින්ම ලබයි.. ගෝලයක් හතරක් අත්අඩංගුවට..

by Api Nodanna Live  |  in Sri Lanka at  4:04 AM

පසුගියදා ඇමති මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වා සමඟ බම්බලපිටියේ රාත්‍රී සමාජ ශාලාවකදී විදේශික යුවළකට පහර දුන් බව කියන තවත් සැකකරුවන් සිවු දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ව්‍යාපාරිකයෙක්, සූපවේදියෙක්, කොණ්ඩා සැකසුම් ශිල්පියෙක් සහ මාලකගේ පුද්ගලික ආරක්ෂකයෙක් මෙසේ අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

0 comments:

Proudly Powered by Blogger.