Monday, November 17, 2014

රතන හිමි ධුරයෙන් ඉල්ලා අස්වේ.. නිල රියත් බාර දෙයි.. මෙන්න විශේෂ ප‍්‍රකාශයක් [Video]

by Api Nodanna Live  |  in Video at  8:59 PM

ජාතික හෙළ උරුමයේ සභාපති පාර්ලිමේන්තු මන්ත‍්‍රී මන්ත‍්‍රී කණ්ඩායම් නායක පූජ්‍ය අතුරලියේ රතන හිමියන් දිවුලපිටිය ප්‍රාදේශීය සංවර්ධන කමිටු තනතුර ඇතුළුව සෙසු තනතුරුවලින් ඉවත් වී තිබේ.
උන් වහන්සේ විසින් මේ බව ගම්පහ දිස්ත‍්‍රික් නායක ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාටද දන්වා ඇත.
උන් වහන්සේ පවසන්නේ ඉදිරියේදී ස්වාධීන මන්ත්‍රී හිමිනමක් ලෙස කටයුතු කරන බවයි.
තම නිල රථයද ආපසු බාර දුන් බව පවසන උන් වහන්සේ ආණ්ඩුව නිසි මඟට ගැනීමට මේ සියල්ල කරන බවත් සඳහන් කරයි.

0 comments:

Proudly Powered by Blogger.