පාර්ලිමේන්තුවේ රත්තරන් ලෙස ප්‍රසිද්ධියට පත්ව සිටින්නේ වාරය නියෝජ්‍ය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධනය.
පසුගිය අයවැයේදී එජාප රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක සිය කතාවේදී විදේශ රැකියා ප්‍රවර්ධන අමාත්‍යංශයේ අධීක්ෂණ මන්ත්‍රීනී උපේක්ෂා ස්වර්ණමාලී (පබා) ට ද හීනියටක් මඩක් ගසා තිබේ.
කෙසේවවුද මේ මඩට පබාට වඩා හදිස්සියෙන් පිළිතුරු දී ඇත්තේ රත්තරන්ය.
රත්තරංගේ උත්තරය නිසා රත්වූ පබා අත්දෙකේම මහපට ඇගිලි උස්සා රත්තරං ඇමතිට එළඑළ යැයි කියා තිබේ.
කෙසේවුවද රත්තරං මේ සංඥාව දැක නොමැති අතර රත්තරං ළඟ හිටපු මන්ත්‍රීවරයෙක් පබාගේ ඒ සංඥාව තමාටයැයි සිතා දැන් දිගින් දිගටම පබා ගැන උන්න්දුවන බව කවුන්සිලයෙන් ලැබෙන ආරංචි මාර්ගවලින් වාර්තා වේ.






































































































0 comments: