Monday, November 17, 2014

කටුගේ ආයිත් කඩලා..?

by Api Nodanna Live  |  in Sri Lanka at  4:03 AM

කොළඹ 07 පිහිටි ජාතික කෞතුකාගාරයේ සිංහාසන මැදිරියේ දොරවල් දෙකක් කඩා ඇතැයි කුරුඳුවත්ත පොලීසිය කියයි.
පොලීසිය පවසන්නේ එහි භාණ්ඩ කිසිවක් නැති වී නැතත් වැඩිදුර පරීක්‍ෂණ ක‍්‍රියාත්මක බවයි.

0 comments:

Proudly Powered by Blogger.