Monday, November 17, 2014

MH17 මැලේසියානු ගුවන් යානය මගීන් 298ක් සමග දැවී අළු වී ගිය අයුරු (VIDEO)

by Api Nodanna Live  |  in World News at  4:18 AM

MH17 මැලේසියානු ගුවන් යානය මගීන් 298ක් සමග දැවී අළු වී ගිය අයුරු (VIDEO)
පසුගිය ජුලි 17 වන දා  නැගෙනහිර යුක්‍රේනයේදී මිසයිල ප්‍රහාරයකින් බිම හෙලන ලද MH17 මැලේසියානු යානය ගිනි ගන්නා ආකාරය දැක්වෙන වීඩියෝවක් නිකුත් වී තිබේ.
ප්‍රහාරයෙන් එම යානයේ සිටි කාර්යය මණ්ඩලය ඇතුළු මගීහු 298 දෙ‍නා ම  ජීවිතක්ෂයට පත් වූහ.

0 comments:

Proudly Powered by Blogger.