තවත් ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂ පළාත් සභා මන්ත්‍රීවරු හය දෙනෙකු ආණ්ඩුවට එක්වීම සඳහා සාකච්ඡා පවත්වා ඇති බව පසුගියදා ආණ්ඩුවට එක්වූ එම පක්ෂයේ පළාත් සභා මන්ත්‍රීවරුන් තිදෙනා කොළඹදී මාධ්‍ය හමුවක් අමතමින් කීය.
එසේම තවත් මන්ත්‍රීවරුන් තිදෙනෙකු පක්ෂය තුළ හිඳිමින් සහාය පළකිරීමට එකඟත්වය පළ කර ඇති බවද ඔවුහු සඳහන් කලහ.
0 comments: