Sunday, November 16, 2014

අද තරඟයත් ඉන්දියාව දිනුම්.. 5-0 කින් ලංකාව පරාදයි..

by Api Nodanna Live  |  in Sri Lanka at  8:51 AM

සංචාරක ශ‍්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දීය පිල අතර අද පැවති පස්වන හා අවසන් එක්දින තරඟයෙන් ශ‍්‍රී ලංකා පිල පරදා ඉන්දීය පිල කඩුළු තුනක ජයක් ලැබීය.
මුලින් පන්දුවට පහර දුන් ශ‍්‍රී ලංකාව කඩුළු අටක් දැවී පන්දු  ඕවර 50 අවසානයේ ලබා ගත් ලකුණු 286 ඉන්දීය පිල විසින් පන්දු වාර 48.4කදී හතක් පමණක් දැවී පසු කර ගියේය.
ඒ අනුව තරඟ පහකින් සමන්විත වූ තරඟ මාලාව 5-0ක් ලෙස ශ‍්‍රී ලංකාව පරාජයට පත් විය.
අද තරඟයේ ලකුණු පුවරුව මෙතනින්

0 comments:

Proudly Powered by Blogger.