අලුත් ජීවිතේ කොහොමද?
-අයෝධ්‍යා
දැන් ඉතින් ඉස්සර වගේ නෙමෙයිනේ...දන්නැද්ද...?
-ප්‍රතිභා
අයෝධ්‍යාට
ප්‍රතිභාව හමුවෙන්නේ මීට වසර හතර පහකට ඉහතදී. ඒ සිහින පුරය
ටෙලි නාට්‍යයේ රූගත කිරීම්වලදී. එදා සිහිනපුරයේ ටෙලියේදී
බැඳුණු අයෝධ්‍යා සහ ප්‍රතිභාගේ මිතුදම අදටත් අඩුවෙලා නැහැ.
ප්‍රතිභා නිතරම කියනවා කියන්නේ අයෝධ්‍යා එයාගේ නංගි කෙනෙක්
වගෙයි කියලා. මේ දෙන්නගේ තියෙන ගජමිතුදම නිසාම අපි මෙදා පාර
හිතමිතුරු සුළඟට ඔවුන්ව එකතු කරගන්න හිතුවා. අනිතමේ අයෝධ්‍යා
ඉදිරිපත් කළ ප්‍රශ්න පත්‍රයට ප්‍රතිභා මෙලෙස පිළිතුරු දුන්නා.
Ö කාලෙකින් දැක්කේ නැහැනේ...
ඔව් නේද?. අපේ වෙඩින් එකෙන් පස්සේ තවම ඔයාව මාත් දැක්කේ
නැහැනේ.
Ö මේ දවස්වල මොනවාද කරන්නේ ?
ගෙදර තමයි ඉන්නේ. වෙඩින් එකෙන් පස්සේ මාස තුනකට විතර ෂූටින්
නැවැත්තුවා. අනික මගේ රූගත කළ ටෙලිනාට්‍ය කිහිපයක්
විකාශනයවීමට තියෙනවා.
Ö රඟපෑම එපාවෙලාද?
අයියෝ නැහැ. මේ දවස්වල මම ඩොක්ටර් සරච්චන්ද්‍රගේ කදා වළලු
වේදිකා නාට්‍ය සමග රටවටා යන්න වෙලා තියෙනවා. තව මේ මාසයේ
අන්තිම විතර මම මුලින් දායක වුණු දිය බින්දුවක් ටෙලිනාට්‍යයේ
ඉතිරි කොටස් කිහිපයේ රූගත කිරීම්වලට දායකවෙන්න තියෙනවා.
කොහොටමත් මේ මාසේ අන්තිම තමයි වැඩපටන් ගන්නේ.
Ö විවාහ ජීවිතය එහෙම කොහොමද?
වරදක් නැහැ. සුන්දරයි. දැන් ඉතිං ඉස්සර වගේ නෙමෙයි. තමන්ගේම
කියලා සහකරුවෙක් ඉන්නවිටදී ලොකු ආරක්ෂාවක් දැනෙනවා. ඒ වගේම
කවුරු හරි ළඟ ඉන්නවා කියලා දැනෙනවා. එවිට ලොකු සතුටක්
දැනෙනවා.
Ö සැමියා සමග සිංගප්පූරු ගියා කියලත් ආරංචියි ?
ඔව්. ඒ ගමන් ගිහින් දැන් ගොඩක් කල් වෙනවානේ.
Ö ඒ ගමන හොඳයිද?
වදරක් නැහැ. අපි දෙන්නා හොඳට විනෝදවුණා.
Ö වැඩිපුර කැමැති රංගනයටද?. රැකියාවටද?
දෙඅංශයටම කැමැතියි. මගේ තාත්තා කලාකරුවෙක් හින්දා අපේ ගෙදර
නිතර කලාකරුවෝ ගැවසෙනවා. අනික මම ඉගෙනගත්තු දේ අහකදාන්නත්
බැහැ. ඒක හින්දා කලාවයි, රැකියාවයි දෙකම සමබරව කරගෙන යනවා.
Ö රංගන ජීවිතයට සැමියාගෙන් ලැබෙන්නේ මොනවගේ සහයෝගයක්ද?
ලොකු සහයෝගයක් ලැබෙනවා. එයත් කලාවට කැමැතියි. මම සමහර වෙලාවට
කම්මැලියි. එයා තමයි මාව උනන්දු කරවන්නේ.
Ö මෙතෙක් කල් රඟපෑ චරිත අතුරින් වැඩිපුරම කැමැති චරිතය?
චරිත කිහිපයක්ම තියෙනවා. ඒ අතුරින් සුවිශේෂ චරිතය මම ඔයාට
කියන්නම්.
Ö හා කියන්නකෝ බලන්න...
2012 මම හොඳම සහාය නිළිය විදිහට සම්මාන තුනක් ගන්නවා. ඒ චරිතය
මට සුවිශේෂයි.
Ö මොකක්ද ඒ චරිතය?
සැණකෙළියයි මායා නාට්‍යයේ වින්දි කියන චරිතය.
Ö ඉදිරියට රඟපාන්න කැමැති චරිත එහෙම තියෙනවාද?
එහෙම කියන්න තරම් සුවිශේෂී චරිත නැහැ. චරිතයක් ලැබුණහම එහි
පිටපත කියවලා බලලා හොඳනම් භාරගන්නවා.
දැන් පදිංචිය එහෙම කොහෙද?
මාලඹේ. ඇයි අමතකද?.
අනේ නැහැ.
ඔයාට මම කිව්වනේ, අපේ අලුත් ගෙදර එන්න කියලා.
Ö අම්මා, තාත්තා බලන්න එහෙම ගියාද?
හැම තිස්සේම යනවා. මම කොහොමටත් සතියකට දවස් තුනක් හතරක්
අපේ අම්මයි, තාත්තයි වගේම සැමියාගේ අම්මයි, තාත්තයි බලන්න
යනවා. ඔය ටික කරන්න ගියහම වෙලාවක් තිබුණොත් විතරයි අපේ ගෙදර
ඉන්න වෙන්නේ.
Ö දේශපාලනයට ආරාධනාවක් ලැබුණොත් භාරගන්නවාද?
අනේ අම්මෝ නැහැ. මගේ තුන්හිතකවත් දේශපාලනයට එන්න අදහසක් නැහැ.
Ö වරමක් ලැබුණොත් මොනවාද කරන්නේ ?
හැමදාම මට මගේම අම්මා තාත්තා ලැබෙන්න කියලා තමයි ප්‍රාර්ථනා
කරන්නේ.
Ö ඔබ ගොඩක් සුන්දර යුවතියක්. නිරූපණයට එන්න අකමැතිද?
මගේ එතරම් කැමැත්තක් නැහැ.
Ö ඇයි ඒ ?
ඕනෑම දෙයක් කරන්න කෙනෙකුට හැකියාවක් තියෙනවා. මට නිරූපණයට
හැකියාවක් නැහැ කියලා හිතෙනවා. නිරූපණයට මට ටැලන්ට් එකක්
නැහැ.
Ö රංගන ශිල්පිණියක්වීම ගැන මොකද හිතන්නේ ?
ලොකු සතුටක් තියෙනවා. මිනිස්සුන්ව පිනවීම කියන්නෙත් එක්තරා
අයුරකින් ලොකු පිනක්. අනික කලාව කියන්නේ සේවයක්.
Ö මං වාගේ යාළුවෙක් හමුවීම ගැන මොකද හිතන්නේ ?
අම්මෝ ඇත්තටම හරි සතුටුයි. ඔයා මගේ නංගි කෙනෙක් වගෙයි. ඒ වගේම
ඔයාට හොඳ රංගන හැකියාවක් තියෙනවා.
දිනේෂ් විතාන
Saturday, November 15, 2014
දැන් ඉතින් ඉස්සර වගේ නෙමෙයිනේ...දන්නැද්ද...?
by Api Nodanna Live | 
in Sri Lanka
at 9:02 AM
-
අන්නාසි කෑවොත් ගබ්සා වෙනවාද ?
-
දිගු වෙලාවක් සංසර්ගය කිරීමට නම් 18+
-
වේදිකාව උඩදී ගායිකාවගේ රෙද්ද ගැලවේ Video
-
ලංකාවේ කාන්තාවන්ට ඇති වෙලා තියෙන විශේෂ ප්‍රශ්නයක් +18
-
ඔබත් සෙක්ස් වලට ආස කෙනෙක්ද ? එහෙනම් අනිවාර්යෙන් මෙය කියවන්න
-
ගැබ් ගැනීමක් හඳුනා ගන්නා නිවැරදි ක්‍රමය මෙන්න
-
සුරාන්ත(ය) - කාන්තාවන්ට අතිවිශේෂයි! | Orgasm(s)- specially for ladies 21+
-
සුරාන්ත(ය) - කාන්තාවන්ට අතිවිශේෂයි! - දෙවන කොටස 21+
-
සෙක්ස් වලින් ශරීරයට ලැඛෙන වාසි 10ක් මෙන්න
-
කාන්තාවන්ගේ පියයුරු සහ ලිංගික කර්තව්‍යය 18+
වැඩිපුර බලපු ඒවා
Blog Archive
-
▼
2014
-
▼
November
- වේදිකාව උඩදී ගායිකාවගේ රෙද්ද ගැලවේ Video
- මාලක සිල්වාගේ හිරිහැරයට ලක්වූ සුද්දී මෙන්න.....
- 2014 දෙසැම්බර් මාසය ඔබේ ලග්නයට කොහොමද?
- Times of India සචින් ටෙන්ඩුල්කාර්ව සමාදානයේ සතපයි
- ඔබට බර අඩු කරගෙන ලස්සන වන්නට බැරි මේ නිසයි
- Winter Collection by Triumph
- මිණි පුරයෙන් රංගන ක්ෂේත්රයට සුරූපිනියක්
- නපුරු වෙන්න ඕනෑ වෙලාවට මං හරිම නපුරුයි
- කොල්ලුපිටියේ සුපිරි සම්බාහන රති කෙළිය...
- ලංකාවේ කාන්තාවන්ට ඇති වෙලා තියෙන විශේෂ ප්‍රශ්නයක් +18
- අලූත විවාහ වූ මට සූදුසූ පවූල් සැලසූම් ක්‍රමය කුමක්ද?
- පෙම්වතුන් පෙම්වතියන් කෙතරම් හොඳින් ගැළපේද -විවාහ ජ...
- වත්ස්‍යායන පඬිවරයා දැක්වූ ලිංගික ඉරියව් 100ක් 18+
- ශේෂාද්‍රි වැස්ලින් බෝතල් 10000 ක් ගත්ත කතාව
- නයනා දේශපාලකයෙක් ගැන කතා කරයි
- මුස්ලිම් කොංග්‍රසයට අසුන දී මන්ත්‍රී අස්වර් ඉල්ල...
- විමල්ගේ ප්‍රහාරයෙන් දයා ගමගේට, කබීර් හෂීම්ට බරපතල...
- මේ සුරූපී දියණියව බැන්ඳොත් ඔබට ලැබෙන දෑවැද්ද රුපිය...
- සිරස ‘සටන’ අවහිර වීම සම්බන්ධයෙන් ඩයලොග් ප්‍රධාන වි...
- සමහරු රඟපාන්න ආරාධනා කරන්නේ වෙනත් දේවල් හිතේ තියාගෙන
- යාළුවො - මාළුවො වගේ ඕන තරම් හිටියත් අවංක සැබෑ යාළු...
- නොගැළපෙන දීගයක ගිහින් තම දිවිය කණපිට පෙරළාගත් කාන්ති
- විවාහ වුණාට අපි තාමත් පෙම්වතුන්
- මගේ දුව දෙරණ රූපවාහිනියේදී සිරස ගැන කී නිසා මගේත් ...
- ඉතාලියෙන් මතු වූ මිනිස් වෙස් ගත් දෙවියෙක්
- කොන්දේසිවලින් තොරව ආදරය කරන්න පුළුවන්ද?
- ෆේස් බුක් සැරිසරද්දී අතුරුදන් සිසුවා
- ඒඩ්ස් රෝගීන් 50% ක් බස්නාහිර බව හෙළිවේ
- උතුරු නැගෙනහිර ජනයාගේ රත්තරං බෙදා දෙයි
- ජනපතිවරණයේදී මැද පෙර දිග ශ්‍රමිකයන්ට අන්තර්ජාලයෙන්...
- හොල්මන් ෆිල්ම් බැලුවාම ඇති ප්‍රධානම වාසිය
- සන්ධානයට නැගෙනහිර අහිමිවන ලකුණු
- පාප්වහන්සේ ඡනපතිවරණයට වැඩ
- මනෝලි කමිටුවෙන් ක්‍රිකට් 'ලිංගික අල්ලස්' චෝදනා හෙ...
- ජනාධිපති ගෙන් මෛත්‍රීට චෝදනාවක් !
- මාවන්ගෙන් වාස් ට කැපිල්ලක් !
- අතට අත දෙනවාට වඩා සිපගැනීම සෞඛ්‍යාරක්ෂිතයි
- සල්මන් ඛාන් සහ සුරූපී කාමුක නිළි කිම් කර්ඩාෂියන්ග...
- ඇමති මර්වින්ට උසාවිය ඉදිරිපිට දී විරෝධය.
- චන්ද්‍රිකා මාව හිරේ යැවුවේ සරත් සිල්වාට හෙළුවැල්ල ...
- ඉන්දියාවේ ගෞරව් ගයන අලුත්ම සිංහල ගීතය Video
- රෙජිනෝල්ඩ්ගේ හඬ විපක්ෂයේ Video
- මං බඳින දවස මටත් වඩා හොඳට දන්නේ පත්තරකාරයෝ
- චන්ද්‍රිකා මාව හිරේ යැවුවේ සරත් සිල්වාට හෙළුවැල්ල ...
- "විනාඩියක් ඇතුලත මිනිස්සු 100කට කියලා කිස් කර ගත්ත...
- ‘මෛත්‍රී තෝ අපිව කෑවා’ මහනුවරදී ලක්ෂ්මන් කිරිඇල්ල...
- මෛත්‍රී හිතවතා උතුරු මැද ඇමැතිකමින් පන්නයි මහ ඇමැ...
- තාත්ති ගැනවගේම අම්මි ගැනත් ආඩම්බරයි
- ෂර්මාගේ ලෝක වාර්තාවට සොෆියා දුන් අපූරු තෑග්ග
- ‘මොන බොරුද? මං යන්නේ නෑ‘
- "මෛත්‍රී දිනුවොත් මහින්ද එල්ලා මරනවා" ...කොටියා මල...
- මෛත්‍රී, රාජිත පිරිසිදුයි.. අවංකයි.. – හිරුණිකාත්...
- කාන්තිගේ චීස්
- කාන්තාවන්ගේ ලිංගික ආශාව හිතන් හිටියාට වඩා සංකීර්ණලූ
- වැඩකරන ගමන් Facebook ලොග් වෙන්න "Facebook at Work"...
- අකිල හා මේනකා හොරා කාලා
- හෙට අයවැය පරද්දනවා.. එහෙම නොකලොත් මගේ තාත්තා බණ්ඩා...
- මෛත්‍රීපාල කැඳයෙක්.. ආව උන් පෙන්දෝ.. ගේනවා කිවු 4...
- මේ ලැබෙන ප්‍රතිචාර දරාගන්න බැහැ - පියුමි හංසමාලි
- යුරේනි ගෑස් දාපු ඇත්ත ආදර කථාව (වීඩියෝ සහිතයි)
- ANGEL of the Water Fall - Nuwangi Bandara
- මගෙ මහත්තයා තමයි ඇ`ග හදාගන්න උදව් කරන්නෙ - උදාරි
- සංගක්කාර ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගනී…
- ජනාධිපතිවරණය ජනවාරි 08.. නාමයෝජනා දෙසැම්බර් 08
- Kiss කරන්නේ බලාගෙනයි
- සෙක්ස් වලින් ශරීරයට ලැඛෙන වාසි 10ක් මෙන්න
- බොහොමයක් අය නොදන්න 21 වෙනි උපන්දිනයේ විශේෂත්වය
- කාන්තා ක්‍රිකට් ලිංගික අල්ලස් සිද්ධියේ වැරදිකාරිය...
- කකුල් කැත කෙල්ලන්ට
- නවරත්න මුදුවට රැවටෙන්න එපා
- 2015 වසරේ ලග්න පලාපල
- මහරගම සභාපතිනි මන්ත්‍රීට ගහන්න පනී
- චාමර වීරසිංහ පර්පල් රේන්ජ් අතහරී ?
- අන්තිමේදී අනර්කලීගේ විවාහය ලොස්ඇන්ජලීස් නුවර ඩිෂාන...
- චන්ද්‍රසේන හෙට්ටිආරච්චිගේ පුතා රුවන් හෙට්ටිආරච්චිද...
- 64 හැවිරිදි zආච්චීz සුරූපිනියක් වී ගුවන් හමුදා ලි...
- අත් පා බැඳ දමා ,සැමියා බලා සිටියදී ගොළු තරුණිය සමු...
- තවත් සුරූපී කාමුක නිළියක් බොලිවුඩයට
- පූනම් පාන්ඩේ තෙළිඟු සිනමාවට පය තබයි. Video
- සනී ලියෝන්ගේ අලුත්ම එක
- හොල්මන් ඇත්තටම තියෙනවාද?
- දරුවා ක්ලාස් එකේද? බිච් එකේද? හෝල් එකේද? දැන ගන්න ...
- මධුමාධව හෙළ උරුමය අතහැර ශ්‍රීලනිපයට (වීඩියෝ)
- ශ්‍රි ලාංකිකයෙක් උඩු ගුවනේදී සුද්දියක් කෙළෙසලා.. ...
- හෙළ උරුමය - ආණ්ඩුව හැප්පෙද්දී පැකර් උනන්දුවෙයි
- ජැකා මහින්දට අලුත් නමක් දාලා !
- ඩයලොග් නිසා ලංකාවේම ජංගම දුරකථන අනතුරේ
- ‘මහින්දට තුන්වරක් බැහැ – නීති විරෝධී ජනාධිපතිවරණ එ...
- කොස්ගමදී 25 හැවිරිදි තරුණයෙකු වෙඩි තබා ඝාතනය කෙරේ ...
- චම්පික රණවක සහ උදය ගම්මන්පිල අමාත්‍ය ධුර අත් හරිති...
- ලොරියෙන් පාරට මැණික් වැටිලා
- කාන්තා ක්‍රිකට් ලිංගික අල්ලස් සිද්ධියේ සුදු නෝනා ...
- ජනාධිපතිවරණයට බොදු බල සේනාවෙන් අපේක්ෂකයෙක්..
- නවක සිසුන් කැලයට ගෙන ගොස් ලිංගික හිංසන කරලා
- ජැකලීන්ගේ අවන්හලේ කෑම සමග පණුවන්!
- ලොව දුප්පත්ම ජනපති සල්ලි කන්දක් එපා කියයි!
- චම්පික හා ගම්මන්පිල ඇමති ධුරවලින් ඉල්ලා අස්වේ..
- පාසලේ අයිටී ලැබ් එකේදී සිසුවියට අතවර කරන කොම්පියුට...
- ශෂීන්ද්‍ර රාජපක්ෂගේ ආරක්ෂකයින් සිටි ජීප් රථයක්, ටි...
- ශාරුක් 'Don 3' ට අතගහන්න යයි
-
▼
November
Proudly Powered by Blogger.
0 comments: