Thursday, November 13, 2014

රෝහිත් ශර්මාට උපහාරය පා නිරුවත් වුණු සොෆියා

by Api Nodanna Live  |  in World News at  11:37 PM

එක්දින ජාත්‍යන්තර කි‍්‍රකට් තරගයකදී පිතිකරුවෙකු වාර්තා කළ වැඩිම ලකුණු සංඛ්‍යාවේ ලෝක වාර්තාව තමන් සතු කර ගැනීමට ඉන්දීය කණ්ඩායමේ රෝහිත් ෂර්මා ඊයේ දින සමත්වුණි. ඊයේ දිනයේ පන්දු 173 ක් තුල ලකුණු 264 ක් රස කිරීමට රෝහිත් ශර්මා සමත් වුනි.

මෙයට උපහාරයක් ලෙස රෝහිත් ශර්මාගේ කලින් පෙම්වතියක්ව සිටි ඉන්දියානු නිරූපිකාවක් වන සොෆියා හයට් සිය නිරුවත් ඡායාරූපයක් ට්විටර් වෙත එක්කොට තිබේ. ඇය මෙම ඡායාරූප එක්කරමින් පවසා ඇත්තේ "රෝහිත්ගේ ලකුණු හරඹයට ඉන්දියාවම ආඩම්බර වන බවත්, ඔහුට උපහාරයක් ලෙස තමාගේ නිරුවත් ඡායාරූපයක් මුදා හරින බවත්" යනුවෙනි.
ඇය මෙම ඡායාරූප ෆේස්බුක් වෙත එක්කිරීමෙන් අනතුරුව ෆේස්බුක් පරිශීලකයන් විසින් එම ඡායාරූපය ෆේස්බුක් වෙත නොගැලපෙන ඡායාරූපයක් ලෙස වාර්තාකොට තිබුනත් ෆේස්බුක් විසින් එම ඡායාරූපය ඉවත් කිරීමට කටයුතු යොදා තිබුනේ නැත.
1 2 tweet

0 comments:

Proudly Powered by Blogger.